Posts

Model Farm in sri lanka (need Investor)

Image
අපගේ ආසාව ලාංකියකුවශයෙන් අපි අපගේ රටේ සම්පත අනාගත පරම්පරා වෙනුවන් රට ගොඩ නැගිමට අප සමග එක්වන්න................................... විමසන්න +94726999187 MODEL FARM & HERBALS . මොඩල් පාම් ඇන්ඩ් හර්බල්. පහත සදහන් රජය බිම් කොටසක් වෙන් කර ගැනිම සදහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති යෝජිත ඉඩම් කොටස් පහත දක්වමු. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කො‍ට්‍ඨාශයට අයත් අංක 461 වෙරුංකුලම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි උතුරට හැලඹෑව වැවට යාබද රක්ෂිත ඉඩම්ද, දකුණට නියංගම ගම්වාසින්ගේ ඉඩම ද, නැගෙනහිරට නියංගම/ගල්නෑව දක්වා මාර්ගය ද, බස්නා‍හිරට මුස්නෑව වැව ඉස්මත්තට මායිම් වන පරිදි අක්කර 25ක පමණ භූමිය යෝජිත ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලබයි. නියංගම ගල්නෑව මාර්ගය ඔස්සේ කිලෝමිටර් 02 ක් පමණ දුර ගෙවු පසු හමුවන යෝජිත භූමිය ලඳු කැලෑ පවතින ප්‍රදේශයකි. නෑගම හා නියංගම කුඹුරු අක්කර 150 ක් පමණ හා විශාල ජනාවාස ප්‍රදේශයක් අරක්ෂා වන අතර යෝජිත ව්‍යාපෘතිය මගින් ආරක්ෂාව සැලසෙන පරිදි ගොවිපල විදුලි ලාම්පු යෙදිම, ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරිම, මුරකරු දිවා රාත්‍රි කාල‍යේ රුඳවීම මගින් ප්‍රදේශයට වන ජීවින්ගෙන් ඇ...